මගේ භූත විමන
About this book
මේ නිවස විකිණීමට නො තිබේ
අරමින්තා ස්පූකි ජීවත් වන්නේ භුතයන්ද සිටින පරණ නිවසකය.එය අපූරු නිවසක් වුවත් වෙනත් තැනක පදිංචියට යන්නට කොච්චරවත් නොරිස්සුමින් පසුවන ඇගේ ටැබී නැන්දාට ඕනෑය. ඔවුන්ගේ නිවස විකුණා දැමීමට ටැබී නැන්දා අදිටන් කරගෙන සිටියි. අරමින්තා ඈ නතර කර යුතුව තිබේ!.
ශ්‍රීමත් හෝරස් යනුවෙන් හඳුන්වන භූත යුධ සන්නාහයකත්, එඩ්මන්ඩ් නමැති භූතයාගේත් උදව් ඇතිව, රැක සිට ප්‍රහාරයක් එල්ල කිරිමට අරමින්තා සැලසුම් කරයි. ඒ දක්ෂ සැලසුමෙන් ටැබී නැන්දාගේ සිත වෙනස් කිරිමට ඈට හැකි වේවිද?
Details
ISBN
9789556912876
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review