භූත විමනෙ භූතයෝ
About this book
කරදරකාර භූතයන් දෙදෙනකු සමඟ නිවසේ තනිවම.....
ටැබී නැන්දා සහ ඩ්‍රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්‍රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට නිවසේ නවතින්නට සිදුවන අතර ඇගේ තනියට මැතිල්ඩා එහි එයි. එහෙත් ඈ එන්නේ තනිවම නොවේ - කරදරකාර භූතයන් දෙදෙනකුද ඈ සමග එන අතර ඔවුන්ගෙන් සිදුවන කරදරවල නිමක් නැත. මේ නරක භූතයින් දෙදෙනා මට්ටු කරන්නටත්, සතුටින් උපන් දිනය සමරන්නටත් අරමින්තාට හැකි වේවිද?
Details
ISBN
9789556913194
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review