අරුම පුදුම ඉස්කෝලෙට පුංචි අමුත්තෙක්
About this book
මෙන්න Mrs.ජෙව්ල්ස්ගේ අලුත්
බබා!''
ලුයිස් බබාව තියන්න පොඩි කොට්ටයක් මේසෙ උඩින් තිබ්බා.Mrs.ජෙව්ල්ස් බබාව කොට්ටේ උඩින් තිබ්බා.
හැමෝම මේ පුංචි අමුත්තව වට කරගත්තා.එයාගේ චූටි ඇඟිලි දිහා බලන්න !"
එයාගේ නහය!"
එයා හරිම හුරතල් බබෙක්.මට එයාව අල්ලන්න පුළුවන්ද?"'
ඔව්, ඇත්තටම !"
Details
ISBN
9789556912968
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review