Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අරුම පුදුම ඉස්කෝලේ කඩා වැටෙයි
About this book
ම්ම්ම්! Miss මෂ්ගේ අලුත්ම කෑම වට්ටෝරුව 'මෂ්රූම් සර්ප්‍රයිස්' දැන් අරුම පුදුම ඉස්කෝලේ කැන්ටිමේ!
රොන් කියනවා ඒකෙන් හොට් ඩෝග් රහකුයි ග්‍රේප් ජෙලි රහකුයි එනවා කියලා.
ඒක කාලා බැලුවොත් ඉස්කෝලේ පින්තූර ගන්න දවසට ඔයා කොළ පාට වෙලා තියෙයි.
ඔයා කැමතිම ඇඳුම ඇඳගෙන, බිකිනියක් ඇඳගෙන ඉන්න මරීසියාගෙයි, ටැටු එකක් ඇඳගෙන ඉන්න කැල්වින්ගෙයි මැදට ඇවිත් පින්තූරේ ගන්න!
ISBN
9789556911442
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Aruma puduma iskole kadawatei
    Aruma puduma iskole kadawatei
    Sanjeewa ·
Write a review
Write a review

You're reviewing: අරුම පුදුම ඉස්කෝලේ කඩා වැටෙයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.