Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දිවි සයුරේ අතරමංව

දිවි සයුරේ අතරමංව

About this book

ළාබාල වියේ දී භාරත මාතාව ඔහුට සොබා දහමේ බොහෝ වූ සොඳුරු රහස් කියා දුන්නා ය. සියලු ශාස්තෘවරු රුවන් පහන් වී ඔහු ගේ සිත් කුටිය ප්‍රභාවත් කළෝ ය. මහා සාගරයේ අතරමං වී නිනව් සොයා ගිය ඔහු ගේ මුවට දිය පොදක් වැටුණේ දේවාශීර්වාදයේ සිරිපොද වැස්සෙන් ය.

යෑන් මාර්ටෙල් ගේ සම්මානනීය නවකතාව පුරා ම ජීවිතයේ හද ගැහෙන රාවය දෝංකාර දෙයි. ස්වර්ණකාන්ති රාජපක්ෂ ගේ හෘදයාංගම වූ පරිවර්තනය ඒ අත්දැකීම ශ්‍රී ලාංකේය අපේ ම සජීවි අත්දැකීමක් බවට පත් කොට ඇත.

Details
ISBN
9789555733651
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිවි සයුරේ අතරමංව

Reviews are published once a member of our team has read them.