Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ලාමාවරයකු සමග ජීවිතය
About this book

1964 වසරේදී ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය ටෙලිපති ක්‍රමයට කියවූයේ රම්පාගේ බොහෝ බළලුන් අතරින් එකකු වූ ෆිෆි ග්‍රේවිෂ්කර්ස් ය. මිනිසුන් සිතන ආකාරයට බළලුන් ගොළු සතුන් නොවේ. අනෙක් සතුන් හා සසඳන විට ගොළුවන් හා සමාන වන්නේ මිනිසුන් ය. සෑම සතකුටම ටෙලිපති ක්‍රමයට අදහස් හුවමාරු කරගන්නට පුළුවන. මිනිසුන් සතුව එම ශක්තිය තිබුණ ද දැන් එම ශක්තිය ඔවුනට අහිමිව ගොස් ඇත්තේ ඔවුන්ගේ කුහක ස්වභාවය නිසාය. රම්පා හමුවීමට පෙර ජීවිතය ගැන මෙන්ම ලාමාවරයා සමඟ එක්ව ගතකළ ජීවිතය පිළිබඳ තොරතුරු ෆිෆි ටෙලිපති ක්‍රමයට පැවසූ විට ඒ තොරතුරු ලියුවේ රම්පා ය.

ISBN
9789556970340
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලාමාවරයකු සමග ජීවිතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.