අරුම පුදුම ඉස්කෝලේ
About this book
පාර අද්දර ඉස්කෝලේ හදද්දී සිදුවුණු විශාල අතපසු වීමක් නිසා මුළු ඉස්කෝලෙම හදල තිබුණෙ වැරදියට. ඒකෙ පන්ති කාමර එක දිගට, පේළියට හදන්න සැලසුම් කරල තිබුණත්, ඉස්කෝලේ හදල ඉවර වෙන කොට පන්ති කාමර තිබුණෙ එකක් උඩ එකක් හිටින විදියට, එතැන ඔක්කෝම පන්ති කාමර තිහක්, වැරදියට හදපු හින්දම ද මංදා මේ ඉස්කෝලෙ සිද්ධ වෙන්නෙත් හරිම අමුතු දේවල්.....
Details
ISBN
9789556528329
පිටු ගණන (Pages)
121
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review