ලංකා ඉතිහාසයේ ආදි යුගය

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
lanka-ithihasaye-adi-yugaya-g-s-mendis-lalith-heengama-sarasavi

ලංකා ඉතිහාසයේ මුල් කාලයේ සිට බටහිර ජාතීන් ගේ පාලනයට නතු වන තුරු වසර දෙදහසක් පමණ කාලපරිච්ඡේදයක මෙරට සිදුවීම් කෙටියෙන් ඉදිරිපත් කිරීම මේ කෘතියෙහි පරමාර්ථය වී ඇත. මේ කාලපරිච්ඡේදයෙහි රාජ්‍ය පාලන ක්‍රමය ද මෙරට වාසීන් ගේ මානව ආර්ථික, වාණිජ, කෘෂිකාර්මික, සංස්කෘතික හා සාහිත්‍ය කලා ආදියෙහි වර්ධනය ද විස්තර කිරීමට ආචාර්ය ජී. සී. මැන්දිස් ක්‍රියා කොට ඇත. එහෙයින් මෙය ලංකා ඉතිහාසය හදාරන හැමට සිත් බඳනා තොරතුරු වලින් පිරුණු මූලාශ්‍රයකි.

Back to Top