ලංකා ඉතිහාසයේ ආදි යුගය
About this book
ලංකා ඉතිහාසයේ මුල් කාලයේ සිට බටහිර ජාතීන් ගේ පාලනයට නතු වන තුරු වසර දෙදහසක් පමණ කාලපරිච්ඡේදයක මෙරට සිදුවීම් කෙටියෙන් ඉදිරිපත් කිරීම මේ කෘතියෙහි පරමාර්ථය වී ඇත. මේ කාලපරිච්ඡේදයෙහි රාජ්‍ය පාලන ක්‍රමය ද මෙරට වාසීන් ගේ මානව ආර්ථික, වාණිජ, කෘෂිකාර්මික, සංස්කෘතික හා සාහිත්‍ය කලා ආදියෙහි වර්ධනය ද විස්තර කිරීමට ආචාර්ය ජී. සී. මැන්දිස් ක්‍රියා කොට ඇත. එහෙයින් මෙය ලංකා ඉතිහාසය හදාරන හැමට සිත් බඳනා තොරතුරු වලින් පිරුණු මූලාශ්‍රයකි.
Details
ISBN
9789555734267
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review