මගේ ජීවන චාරිකාව - සිහින ක්‍රියාවට නැංවීම
About this book
ඉන්දියාවේ එකොළොස් වැනි ජනාධිපතිවරයා වූද ලෝකයේ විවිධ විශ්ව විද්‍යාලවලින් ගෞරව සම්මාන උපාධි 45 කින් පමණ පුදනු ලැබූවාවූද ඉන්දීය සිවිල් සමාජ වැසියෙකුට ලද හැකි උපරිම ගෞරව ප්‍රණාමය වූ භාරත රත්නය හා තවත් සම්මාන ලැබූවාවූද ආචාර්ය අබ්දුල් කලාම් විසින් රචිත මගේ ජීවන චාරිකාවෙන් සිහින සැබෑ කර ගන්නා අන්දම පැහැදිලි කරන සවයං චරිතාපදානයකි.
Details
ISBN
9789553130303
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review