කරුනෙ

Special Price රු. 630.00 Regular Price රු. 700.00
In stock
SKU
karune-upananda-walikala-godage
මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ... අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති.. නිවීහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ.... අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන හැට් කියාදෙන්නෙ නෑනෙ... ඒක කරන්ට පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ... පන්සිල් ගන්නෙත් නෑ.... ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින මිනිහෙක්... බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි කවුරුහරි කියා දෙන්ට හිටියනං බුදු හාමුදුරුවන්ට මේ කපේදි බුදු වෙන්ටත් බෑ...“
Back to Top