කරුනෙ ස්වර්ණ පුස්තක සම්මාන 2023
About this book
මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ... අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති.. නිවීහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ.... අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන හැට් කියාදෙන්නෙ නෑනෙ... ඒක කරන්ට පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ... පන්සිල් ගන්නෙත් නෑ.... ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින මිනිහෙක්... බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි කවුරුහරි කියා දෙන්ට හිටියනං බුදු හාමුදුරුවන්ට මේ කපේදි බුදු වෙන්ටත් බෑ...“
Details
ISBN
9786240017855
පිටු ගණන (Pages)
164
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review