Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා
About this book

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින

මහා කවියා වයෝවෘධ ය ;

බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම

දුබල ය.

බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක

ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ

පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක

ඔහු කියුබිසම්  ආරේ චිත්‍ර අඳී..  ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ

ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන්

චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක

ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. 

ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු 

මත්පැනට ඇබ්බැහි වේ. 

කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් 

නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි.

කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ. 

ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා

කථිකාචාර්යවරියක විසින්

කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ. 

තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර

කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි. 

සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට 

ලක් කළේද?  ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික

හැසිරීමට රුකුල් දුන්නී ද? 

 

 

 

ISBN
9786245865161
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා
This book උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා පී.බී. ජයසේකර
රු. 1,184.00 රු. 1,480.00
සිල්වර් ටිප්ස් මලික් තුසිත ගුණරත්න
රු. 1,360.00 රු. 1,600.00
ජීවිතයේ ඔයිල් පැල්ලම් තරිඳු ශ්රී ලොකුගමගේ
රු. 600.00 රු. 750.00
3 books selected
රු. 3,144.00 රු. 3,830.00
Save රු. 686.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.