විරසක සමුදුර

Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
wirasaka-samudura-chandi-kodikara-rathsara-poth

කිරින්ද වැල්ලේ සුදු පෙණ රැල්ලේ

සැඟවී ගිය පසු ඔබේ සිනා

කොහෙන්ද කෙල්ලේ කටහඬ ඇසුණේ

එදවස මට සුව සතුට ගෙනාවේ

එක පිට එක රළ පෙරලී ඇවිදින්

මගෙ පාමුල විසිරී බිඳෙනා

මේ සුදු රළ මත ඔබ මා දග කළ

මතකය අමතක කළ නොහෙනා

යට ගිය දවසේ සුන්දර සිතුවිලි

නිරතුරු මගෙ සිත පිරිමදිනා

ආදරයෙන් ඔබ මිමිණූ පදවැල් ස

මඟින් තනියට ළඟ හිඳිනා

Back to Top