Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විරසක සමුදුර

විරසක සමුදුර

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

කිරින්ද වැල්ලේ සුදු පෙණ රැල්ලේ

සැඟවී ගිය පසු ඔබේ සිනා

කොහෙන්ද කෙල්ලේ කටහඬ ඇසුණේ

එදවස මට සුව සතුට ගෙනාවේ

එක පිට එක රළ පෙරලී ඇවිදින්

මගෙ පාමුල විසිරී බිඳෙනා

මේ සුදු රළ මත ඔබ මා දග කළ

මතකය අමතක කළ නොහෙනා

යට ගිය දවසේ සුන්දර සිතුවිලි

නිරතුරු මගෙ සිත පිරිමදිනා

ආදරයෙන් ඔබ මිමිණූ පදවැල් ස

මඟින් තනියට ළඟ හිඳිනා

ISBN
9789551660017
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විරසක සමුදුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.