පියබඳ සරසි

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
piyabanda-sarasai-chandi-kodikara-rathsara-poth

සසල සිත් ඉම....

රැඳෙන නොරැඳෙන.....

සදාකාලික සිහිනයයි නුඹ...

සැලෙන දෙතොලග..

නිතින මිමිනෙන...

සදා නොගැයෙන ගීතයයි නුඹ...

පැතුම් පිරි නෙතු...

ළඟට නොවඩින...

දුරක දිදුලන මිරිඟුවයි නුඹ...

මටම ඉපදුන... මට අහිමි වුන...

කඳුල ලංකල ප්‍රේමයයි නුඹ...

Back to Top