Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පියබඳ සරසි

පියබඳ සරසි

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

සසල සිත් ඉම....

රැඳෙන නොරැඳෙන.....

සදාකාලික සිහිනයයි නුඹ...

සැලෙන දෙතොලග..

නිතින මිමිනෙන...

සදා නොගැයෙන ගීතයයි නුඹ...

පැතුම් පිරි නෙතු...

ළඟට නොවඩින...

දුරක දිදුලන මිරිඟුවයි නුඹ...

මටම ඉපදුන... මට අහිමි වුන...

කඳුල ලංකල ප්‍රේමයයි නුඹ...

ISBN
9789551660338
පිටු ගණන (Pages)
298
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පියබඳ සරසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.