Back to Top
රාක්ෂ භවන
Special Price
රු. 1,125.00
Regular Price
රු. 1,250.00
Out of stock
SKU
raksha-bawana-ashi-jayathilake-thara-prakashana
එහෙමයි හාමුදුරුවනේ.....මම හිතුවෙ ඒ මගෙ හිතලු කියල..... වෙද ගෙදර නැවතිල ඉද්දි මහ රෑටත් මගෙ කාමරේට දැණුන සමන්පිච්ච සුවඳ ඒ සුවඳ හරි අමුතුයි. ඒක සුවඳක්ම කියන්නත් බෑ කෙනෙක් මත් වෙලා ඒ සුවඳ දිගේ ඇදිලා යන තරම් මට දැණුනේ ඒ සුවඳ දිගේ මං පාවෙලා යනව වගෙ...
අනික මට ව්තරක් ඇහෙන කටහඬකින් නෙතූ කියල මට කතා කරනවා ඇහෙනව.....