Back to Top
ඒ මගේ අම්මා
Special Price
රු. 873.00
Regular Price
රු. 970.00
In stock
SKU
a-mage-amma-thilanga-fonseka-kthru-prakashana
ආන්නා ඔයා අන්තිමට
මොස්කව් ගියේ ගුරොව්ව මුණගැහෙන්න කියල
මම දන්නවා. ඊට කළින් ඔහු ඔයාව සොයාගෙන
මෙහෙට ආවා කියලත් මම දන්නවා’
ඒ කාලෙකට කලින්නේ'ආන්නා අම්මාගේ විශ්මිත පිළිතුරෙහි හඬත්
සමග ඇගේ නිල්වන් දෙනෙත මා හට මැවී
පෙනෙන්නට විය.
ඔයා මගෙ ගැන ඔත්තු බලනවාද?’
ඇය නැවතත් විශ්මය මුසු
තරමක කේන්තියකින් ඇසුවා ය.
ඔව් මම ඔයා යාල්ටාවට ගිය දවසේ ඉඳල ඔයා
පස්සෙන් හිටියා. ඔයා ගැන සොයා බැලුවා.
ඒ මට හැමවිටම ඔයත් එක්ක පස්සෙන් වැටිල
ඉන්න ඉඩක් නොතිබුනු නිසා
ඔහු ගැඹුරු හඬින් කීවේය.
ආන්නා අම්මා කිසිත් කීවේ නැත.