ඒ මගේ අම්මා
About this book
ආන්නා ඔයා අන්තිමට
මොස්කව් ගියේ ගුරොව්ව මුණගැහෙන්න කියල
මම දන්නවා. ඊට කළින් ඔහු ඔයාව සොයාගෙන
මෙහෙට ආවා කියලත් මම දන්නවා’
ඒ කාලෙකට කලින්නේ'ආන්නා අම්මාගේ විශ්මිත පිළිතුරෙහි හඬත්
සමග ඇගේ නිල්වන් දෙනෙත මා හට මැවී
පෙනෙන්නට විය.
ඔයා මගෙ ගැන ඔත්තු බලනවාද?’
ඇය නැවතත් විශ්මය මුසු
තරමක කේන්තියකින් ඇසුවා ය.
ඔව් මම ඔයා යාල්ටාවට ගිය දවසේ ඉඳල ඔයා
පස්සෙන් හිටියා. ඔයා ගැන සොයා බැලුවා.
ඒ මට හැමවිටම ඔයත් එක්ක පස්සෙන් වැටිල
ඉන්න ඉඩක් නොතිබුනු නිසා
ඔහු ගැඹුරු හඬින් කීවේය.
ආන්නා අම්මා කිසිත් කීවේ නැත.
Details
ISBN
9786249880016
පිටු ගණන (Pages)
96
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review