නවකතාවකට අපේ නුහුරු නුපුරුදු දෘෂ්ඨි ජීවිත හුරු පුරුදු සම්මුතිවලින් බැහැර පත් කළ හැකි ය. එසේම අපට සමීප දර්ශනද එවැනි හැටිටි ඇති ආගන්තුක පරාරෝපිතභාවය වෙත අප නිරාවරණය කළ හැකි ය. මා සිතන හැටියට මේ නවකතාව අප රැගෙන යන්නේ දෙවැනි අත්දැකීම වෙත ය. ඒකමානී නොවන ප්‍රබන්ධ යථාර්ථයක් තුළ ලාංකීය ජීවිතයේ විවිධ පැතිකඩ වෙත ආලෝකයත් විනිවිදභාවයත් කරන මෙම නවකතාව සියවසකට එහා ගිය කාල පරාසයක පැතිරෙයි. තිලංග ෆොන්සේකාගේ පළමු නවිනතාව වන එයින් අපට ඉඟි කරන්නේ නවකතා ශානරය සමග පර්යේෂණාත්මක ගමනකට සූදානම් කතුපරපුරෙකුගේ ආගමනය විය හැකි ය.
කෞශල්‍ය කුමාරසිංහ
ඝර්ම නවකතාව වඩාත් උචිත වස්තු බීජයක් පාදන කොටගෙන මානව ප්‍රස්තාව සංකීර්ණ කරන සංවිධානාත්මක හා අවිද්‍යාත්මක ගතික හා ප්‍රතිරෝධතා ඒකීය සමස්තයක් ලෙස ගෙන මුළු සාමාන්‍ය මිනිස් පැවැත්ම තුළ ප්‍රකට වන ආකාරය සාහිත්‍ය රසාඥභාව දනවන ආකාරයට නිර්මාණය කොට තිබීම විශිෂ්ට වේ.
ආචාර්ය පියසිරි විජේසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ශ්‍රී පාලී මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.