Back to Top
මිසර ගම්මානයක අභිරහස
Special Price
රු. 990.00
Regular Price
රු. 1,100.00
Out of stock
SKU
misara-gammanayaka-abirahasa-agatha-christie-manjula-sarasavi
DEATH COMES AS THE END යනු කෘතහස්ත ලේඛිකා ඇගතා ක්‍රිස්ටිගේ 70කට ආසන්න රහස් පරීක්ෂක නවකතා අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නා කෘතියකි. මෙහි විශේෂත්වය වනුයේ කතාවට පසුබිම් වන කාල වකවානුවයි. ක්‍රිපූ 2000දී පමණ ඊජිප්තුවේ නයිල් ගංගා නිම්නයේ ගම්මානයක විසූ ධනවත් පවුලක ජීවිතය පසුබිම් කර ගෙන කතාව ගලා යයි. එය ඓතිහාසික රහස් පරීක්ෂක නවකතාවකි. පරිවර්තනය මගින් සුපුරුදු පරිදි, ත්‍රාසය කුතුහලය පිරි නවකතාවක රසය සරල බස් වහරකින් පාඨකයාට ලබා දෙයි.