මිසර ගම්මානයක අභිරහස
About this book
DEATH COMES AS THE END යනු කෘතහස්ත ලේඛිකා ඇගතා ක්‍රිස්ටිගේ 70කට ආසන්න රහස් පරීක්ෂක නවකතා අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නා කෘතියකි. මෙහි විශේෂත්වය වනුයේ කතාවට පසුබිම් වන කාල වකවානුවයි. ක්‍රිපූ 2000දී පමණ ඊජිප්තුවේ නයිල් ගංගා නිම්නයේ ගම්මානයක විසූ ධනවත් පවුලක ජීවිතය පසුබිම් කර ගෙන කතාව ගලා යයි. එය ඓතිහාසික රහස් පරීක්ෂක නවකතාවකි. පරිවර්තනය මගින් සුපුරුදු පරිදි, ත්‍රාසය කුතුහලය පිරි නවකතාවක රසය සරල බස් වහරකින් පාඨකයාට ලබා දෙයි.
Details
ISBN
9789553127761
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review