මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
Out of stock
SKU
manobawaye-abada-vishadaya-saha-daglas-mulkirigama-sarasavi

සාමාන්‍ය මනෝභාවයන්, මනෝභාවික ආබාධ, හා ඒවාට ඇති ඖෂධ හා ඖෂධීය නොවන ප්‍රතිකර්ම පිළිබඳවත්. මනෝභාවික ආබාධ වැළැක්වීම සම්බන්ධයෙනුත් කරුණු ගෙනහැර දක්වමින් කතුවරයා තම අභිලාෂය සාර්ථකව සාක්‍ෂාත් කරගෙන ඇති බව පෙනේ.

තවද එදිනෙදා ජීවිතයේ අවස්ථා ගෙනහැර පාමින් සිදුකර තිබෙන මනෝ භාවික ආබාධ පිළිබඳ පැහැදිලි කිරීම කර්තෘ තුමන් විසින් යොදාගත් ඉතා ඵලදායි උපක්‍රමයකි. මෙම ග්‍රන්ථය තුළ මා සිත් ගත්ම ලක්ෂණය එය යැයි කීවොත් නිවැරදිය.

ලාංකීය ජනතාවගේ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුම ආලෝකවත් කරනු රිසි වූ ඔබ තුළ ඇති නොසන්සිඳුණු ආශාව, මෙවන් වටිනා ග්‍රන්ථ සම්පාදනය කිරීමට දිරිගැන්වීමක් වනු ඇත.

ගිහාන් අබේවර්ධන මනෝ වෛද්‍ය විශේඥ, ජාතික රෝහල, මහනුවර.

Back to Top