Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

About this book

සාමාන්‍ය මනෝභාවයන්, මනෝභාවික ආබාධ, හා ඒවාට ඇති ඖෂධ හා ඖෂධීය නොවන ප්‍රතිකර්ම පිළිබඳවත්. මනෝභාවික ආබාධ වැළැක්වීම සම්බන්ධයෙනුත් කරුණු ගෙනහැර දක්වමින් කතුවරයා තම අභිලාෂය සාර්ථකව සාක්‍ෂාත් කරගෙන ඇති බව පෙනේ.

තවද එදිනෙදා ජීවිතයේ අවස්ථා ගෙනහැර පාමින් සිදුකර තිබෙන මනෝ භාවික ආබාධ පිළිබඳ පැහැදිලි කිරීම කර්තෘ තුමන් විසින් යොදාගත් ඉතා ඵලදායි උපක්‍රමයකි. මෙම ග්‍රන්ථය තුළ මා සිත් ගත්ම ලක්ෂණය එය යැයි කීවොත් නිවැරදිය.

ලාංකීය ජනතාවගේ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුම ආලෝකවත් කරනු රිසි වූ ඔබ තුළ ඇති නොසන්සිඳුණු ආශාව, මෙවන් වටිනා ග්‍රන්ථ සම්පාදනය කිරීමට දිරිගැන්වීමක් වනු ඇත.

ගිහාන් අබේවර්ධන මනෝ වෛද්‍ය විශේඥ, ජාතික රෝහල, මහනුවර.

ISBN
9789553128270
පිටු ගණන (Pages)
266
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.