නෙක්ඛම්ම

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
nekkhamma-lakmali-karunanayaka-kathru

"ජීවිතයේ අඩ සියවසකට වැඩි
කාලයක් නිර්මලා කුමාරි
රත්නායක ලෙස ජීවත් වී,
ගෝතමී සීල ආරාමයේ
සුමේධා තෙරණියන් ලෙස,
විටෙක දුෂ්කර වූත්, තවත්
විටෙක සරල වූත්, අතිශය
මනරම් වූත් ගමනක යෙදෙන
තෙරණියකගේ කතා වස්තුව
නෙක්ඛම්ම.

ජීවිතයෙන් ධර්මය දකින
මාවත විවර කරන, ඒ
ධර්මතාවයන් දිගේ දිගු ගමනක්
යන්නට පාර කියන,
නෙක්ඛම්ම, ඔබට, මට මඳක්
නැවතී ජීවිතය දෙස නැවත
වරක් බලන්නට මඟ කියනු
ඇත."

Back to Top