Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නෙක්ඛම්ම

නෙක්ඛම්ම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ජීවිතයේ අඩ සියවසකට වැඩි
කාලයක් නිර්මලා කුමාරි
රත්නායක ලෙස ජීවත් වී,
ගෝතමී සීල ආරාමයේ
සුමේධා තෙරණියන් ලෙස,
විටෙක දුෂ්කර වූත්, තවත්
විටෙක සරල වූත්, අතිශය
මනරම් වූත් ගමනක යෙදෙන
තෙරණියකගේ කතා වස්තුව
නෙක්ඛම්ම.

ජීවිතයෙන් ධර්මය දකින
මාවත විවර කරන, ඒ
ධර්මතාවයන් දිගේ දිගු ගමනක්
යන්නට පාර කියන,
නෙක්ඛම්ම, ඔබට, මට මඳක්
නැවතී ජීවිතය දෙස නැවත
වරක් බලන්නට මඟ කියනු
ඇත."

ISBN
9789553554536
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නෙක්ඛම්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.