Back to Top
නිදුක්ඛා
Special Price
රු. 1,431.00
Regular Price
රු. 1,590.00
In stock
SKU
nidukkha-araliya-perera-pehesara-publications
ගුවන හිරු වළාකුළු වගේ උපමා ගොන්න
නිස්සාර සිහිනයක ශේෂ බිඳුවක් වන්න
මාරුතෙක පැටලිලා ආ ලකුණු නොමැකෙන්න
'සඳ මැණික' කොහොමටත් එපා නෑවිත් ඉන්න...
උඩු වියන් පා වැඩුම් නුඹ වටා සරසන්න
යායටම අරලියා පිපී ඇති දැක ගන්න
ශ්වේත ලෝහිත යටින් සිනහවක් පළදින්න
දිය බිංදු වැහි නෙමේ ඒ නුඹට පිණි.. ඉහෙන
නියං සමයක හැමූ සිහිල් පවනක් වගෙම
දුක්ඛයන් මිය දැමූ නිඳුක්ඛය නුඹ මගෙම
දෑස් මත රසඳුන ව සදාකල් දිදුළනම
සඳ මැණික නොපමාව.. එන්න මඟ නොවැරදිම