නිදුක්ඛා

Special Price රු. 1,431.00 Regular Price රු. 1,590.00
In stock
SKU
nidukkha-araliya-perera-pehesara-publications

ගුවන හිරු වළාකුළු වගේ උපමා ගොන්න

නිස්සාර සිහිනයක ශේෂ බිඳුවක් වන්න

මාරුතෙක පැටලිලා ආ ලකුණු නොමැකෙන්න

'සඳ මැණික' කොහොමටත් එපා නෑවිත් ඉන්න...

 

උඩු වියන් පා වැඩුම් නුඹ වටා සරසන්න

යායටම අරලියා පිපී ඇති දැක ගන්න

ශ්වේත ලෝහිත යටින් සිනහවක් පළදින්න

දිය බිංදු වැහි නෙමේ ඒ නුඹට පිණි.. ඉහෙන

 

නියං සමයක හැමූ සිහිල් පවනක් වගෙම

දුක්ඛයන් මිය දැමූ නිඳුක්ඛය නුඹ මගෙම

දෑස් මත රසඳුන ව සදාකල් දිදුළනම

සඳ මැණික නොපමාව.. එන්න මඟ නොවැරදිම

Author අරලියා පෙරේරා - Araliya Perera (3)
Publisher පැහැසර ප්‍රකාශන - Pahasara Publications (1)
More Information
ISBN 9789557878185
පිටු ගණන 356
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිදුක්ඛා
Back to Top