Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිය මත ඉරි

දිය මත ඉරි

About this book

ඔයා හිතුවට මං ඔයාට උදව් කලා කියලා එත් ඇත්තටම උනේ මං කියන මිනිහා හැදුනෙත් ඔයා හින්දමයි. මම යුනිවර්සිට් ගියා ඉගෙන ගත්තා. ගවර්මන්ට් ජොබ් එකක් කලා. ඔච්චරයි මගේ ජීවිතේ තිබුනේ. කෑවා බිව්වා නිදා ගත්තා. නිකන් ඇල් වතුර වගේ. එහෙම හිටපු මාව තමයි ඔයා වෙනස් කලේ. මේවා මේවා කරන්න ඕනේ. මේ දේවල් නොයන්න ඕනේ කියල මං ගෙදර හිටියත් ගෙදරට ලැදි මිනිහෙක් නෙමේ. එහෙම ගෙදරක් ගැන අමුතු ලැදියාවක් තිබුනේ නෑ මට මෙහේ තමයි ගෙදරක් කියල මට හිතුනේ. ඔයා නිසා තමයි එහෙම හිතන්න පෙළඹෙව්වේ. ඔයා කරන වැඩ දැක්කම පිරිමියෙක් වෙච්ච මං ගැන මට වෙලාවකට ලැජ්ජ හිතුනා. මාව බෝඩිමක් ඇතුලෙන් ගෙදරකට ගෙන්නුවේ ඒ ෆීලින් එක. ඔයාට විතරක් හරි විශේෂ වෙච්ච මිනිහෙක් ව හදා ගත්තේ ඔයාමයි. ඔයා නොවුනම් මාත් අර නිකන්ම ජොබ් එකක් කරලා වයස හරි ගියාම රිටයර් වෙලා උඩ බලන් ඉන්න මිනිහෙක්. මේ මේ දේවල් කරන්න පුළුවන් කියල මං දැනන් හිටියේ නෑ සමහර දේවල් මං දන්නවා කියල දැන ගත්තෙන් ඔයාට ඒ දේවල් කරලා දෙන්න ඕනේ වෙනකොට හිතලා බලනකොට දැන් තමයි තේරෙන්නේ ප්‍රශ්න නැතුව හිටියා තමයි හිතේ කරදර නැතුව මං සතුටින් ඉදලා නෑ මේ වගේ පොඩි පොඩි දේවල් වලට සතුටක් තිබිලා නෑ හිනා වෙලා නෑ.පපුව ඇතුලේ තැනක් එක එක වෙලාවට පිම්බෙනවා කියල එකක් දැනන් හිටියේ නෑ.ඒ ඔක්කෝම මේ බත් කෙල්ල නිසා තමයි

ISBN
9786245673193
පිටු ගණන (Pages)
343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිය මත ඉරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.