Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රූකඩ සහ වෙස්මුහුණු

රූකඩ සහ වෙස්මුහුණු

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පුද්ගලයෙකු උපතේ සිට මරණය දක්වා වූ ජීවිත කාලය තුළ සිය අභිමතය ඇතිව හෝ නැතිව රඟ දක්වන්නා වූ චරිත රාශියකි.

රූකඩ හා වෙස් මුහුණු තුළින් අරලියා පෙරේරා ඉස්මතු කරනුයේ එසේ සිය ජීවිත කාලය පුරාම තමන්ගේ සැබෑ හැඟීම් මැඬගෙන අනුන් වෙනුවෙන් වෙස් මුහුණු පැළඳි සහ රූකඩ බවට පත් වූ චරිත කීපයක ජීවන පුවතකි.

එය විටෙක ඔබේ නෙතට කඳුලත්, තවත් විටෙක ඔබේ මුවට සිනහවත් කැඳවාගෙන එන මනුසත්බවේ අපූරු චාරිකාවක් වනු ඇති බව නොඅනුමානය.

ISBN
9786245577187
පිටු ගණන (Pages)
439
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රූකඩ සහ වෙස්මුහුණු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.