Back to Top
පාලකවරු හා හොරු
Special Price
රු. 800.00
Regular Price
රු. 1,000.00
In stock
SKU
palakawaru-ha-horu-shantha-hettiarachchi-surasa-publidher
'අපට පෞද්ගලිකව ලැබිය හැකි දේ ගැන නොව, රටට පොදුවේ ලැබිය හැකි සුබසෙත අපේක්ෂාවෙන් අපේ කාලය, ශ්‍රමය හා හැකියාවද, විටෙක සාධාරණව උපයා ගන්නා සොච්චමෙන් කොටසක්ද වැය කරමින් රටට වැඩ ඇති පාලකයින් දකින්නට කළ මැදිහත්වීම් පිළිබඳ මතකය හිතට කරදරයක් වන බවද ඇත්තය. කෙසේ වෙතත් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ එලෙස ලද අත්දැකීම් ඔස්සේ තවමත් හිත විටින් විට එබෙන්නේ හැත්තෑවේ දශකයේ ප්‍රථම භාගයේ මෙරට පාලනයේ මතකය අවුස්සා බලනු පිණිසය. දශක හය හතක අපේ රටේ පාලකවරුද, පාලක හොරුද පිළිබඳ ම. දිග හැරුමේදී වන සංසන්දනාත්මක විමසුමටද රටට ගැලපුණු පාලක මිනුමක් ලෙස හැත්තෑවේ සමඟි පෙරමුණු පාලක මිනුම නිරායාසයෙන්ම යොදා ගැනෙන්නේද එහෙයිනි.