Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පාලකවරු හා හොරු

පාලකවරු හා හොරු

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

'අපට පෞද්ගලිකව ලැබිය හැකි දේ ගැන නොව, රටට පොදුවේ ලැබිය හැකි සුබසෙත අපේක්ෂාවෙන් අපේ කාලය, ශ්‍රමය හා හැකියාවද, විටෙක සාධාරණව උපයා ගන්නා සොච්චමෙන් කොටසක්ද වැය කරමින් රටට වැඩ ඇති පාලකයින් දකින්නට කළ මැදිහත්වීම් පිළිබඳ මතකය හිතට කරදරයක් වන බවද ඇත්තය. කෙසේ වෙතත් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ එලෙස ලද අත්දැකීම් ඔස්සේ තවමත් හිත විටින් විට එබෙන්නේ හැත්තෑවේ දශකයේ ප්‍රථම භාගයේ මෙරට පාලනයේ මතකය අවුස්සා බලනු පිණිසය. දශක හය හතක අපේ රටේ පාලකවරුද, පාලක හොරුද පිළිබඳ ම. දිග හැරුමේදී වන සංසන්දනාත්මක විමසුමටද රටට ගැලපුණු පාලක මිනුමක් ලෙස හැත්තෑවේ සමඟි පෙරමුණු පාලක මිනුම නිරායාසයෙන්ම යොදා ගැනෙන්නේද එහෙයිනි.

ISBN
9786242041025
පිටු ගණන (Pages)
123
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පාලකවරු හා හොරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.