Back to Top
බිදුනු හසරැල්
Special Price
රු. 1,080.00
Regular Price
රු. 1,350.00
Out of stock
SKU
bidunu-hasaral-alana-maduragoda-nohandunanni-publication
"තමුසෙ දන්නවාද ආශ්දී... මම අද තමුසෙව මේ රූම් එකට ගෙන්න ගත්තෙ අදින් පස්සෙ කවදාවත් තමුසෙට වදයක් වෙන්නෙ නෑ කියලා කියන්න. හැබැයි දැන් තමුසෙ කරපු දෙයින් මගෙ තීරණේ වෙනස් වුනා. හැමම හැමදාම තමුසෙ මගෙ ඇස් ඉස්සරහා ඉන්න ඕනා. කවදාවත් තමුසෙට මෙහෙට නෑවිත් ඉන්න බෑ. තමුසෙ එහෙම නෑවිත් ඉන්නවා කියන්නෙ... එක්කෝ කාවින්ද්‍යා කරදරේක වැටෙනවා... එහෙම නැත්නම් තමුසෙගෙ මිනිහා කරදරේක වැටෙනවා."