Back to Top
මන්දාරම් නුවර
Special Price
රු. 711.00
Regular Price
රු. 790.00
Out of stock
SKU
mandaram-nuwara-sunethra-thushari-dias-pehesara-publications
ජනේරුව කොහොමත් සීතලයි
එත් අද ඒ ඕනවට වැඩියි
කන් පෙතිත් ඔය දෙතොල් අග ගැටී
දෙකම්මුල් මත හිවුඩු නංගවයි....
මං එනකල්ම ගොරව ගොරවා නින්ද
අද මොකද බුම්මාන නමුණුකුල කන්ද....
ආසාම ඔයා ඇස් වහන් ඉන්නවාටයි
පායලා ඒ වෙලාවට හඳයි තරුයි
වලාකුළු වල පාට මොක වුණත් මොකෝ
එයා ඔය කියන්නේ ආදරේ තමයි....
පේනවද ගැබ්බරට පිරුණු දිය කන්ද
කඳු හිසේ හැප්පුණොත් ලේසි වෙනවා ද.....
මේ ළයේ හීනයක් ඇහැරෙන්න ළඟයි
හීතලට ඔය පපුව ඇත්තටම සුවයි
බදාගෙන ඉඹිද්දී තුරු අගිසි මේ කුලූ
අනේ තව වහිද්දෙන් හිත ආයෙ කියයි....
මේ වෙනකල්ම ඇස් දෙකේ තිබ්බ
කුණාටුව පැන ගියේ හුස්ම මල්ලෙන්ද....
සලා ගත පියා නෙත ප්‍රියේ මන බැන්ද
තලා පොඩි කරාපන් මලේ මකරන්ද...