Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මන්දාරම් නුවර

මන්දාරම් නුවර

ප්‍රකාශක (Publisher): Pehesara Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජනේරුව කොහොමත් සීතලයි

එත් අද ඒ ඕනවට වැඩියි

කන් පෙතිත් ඔය දෙතොල් අග ගැටී

දෙකම්මුල් මත හිවුඩු නංගවයි....

මං එනකල්ම ගොරව ගොරවා නින්ද

අද මොකද බුම්මාන නමුණුකුල කන්ද....

 

ආසාම ඔයා ඇස් වහන් ඉන්නවාටයි

පායලා ඒ වෙලාවට හඳයි තරුයි

වලාකුළු වල පාට මොක වුණත් මොකෝ

එයා ඔය කියන්නේ ආදරේ තමයි....

පේනවද ගැබ්බරට පිරුණු දිය කන්ද

කඳු හිසේ හැප්පුණොත් ලේසි වෙනවා ද.....

 

මේ ළයේ හීනයක් ඇහැරෙන්න ළඟයි

හීතලට ඔය පපුව ඇත්තටම සුවයි

බදාගෙන ඉඹිද්දී තුරු අගිසි මේ කුලූ

අනේ තව වහිද්දෙන් හිත ආයෙ කියයි....

මේ වෙනකල්ම ඇස් දෙකේ තිබ්බ

කුණාටුව පැන ගියේ හුස්ම මල්ලෙන්ද....

 

සලා ගත පියා නෙත ප්‍රියේ මන බැන්ද

තලා පොඩි කරාපන් මලේ මකරන්ද...

ISBN
9789557878133
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මන්දාරම් නුවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.