Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෝස අට පෙති

රෝස අට පෙති

About this book

ජනේරුව කොහොගිත් සීතලයි එත් අද ඒ ඕනවට වැඩියි කන් පෙතිත් ඔය දෙතොල් අග ගැටී දෙකම්මුල් මත හිවුඩු නංගවයි.... මං එනකල්ම ගොරව ගොරවා නින්ද අද මොකද බුම්මාන නමුණුකූල කන්ද.. මේ ළයේ හීනයක් ඇහැරෙන්න ළඟයි හීතලට ඔය පපුව ඇත්තටම සුවයි. බදාගෙන ඉඹිද්දී තුරු අගිසි මේ කුලු අනේ තව වහිද්දෙන් හිත ආයෙ කියයි..... පේනවද ගැබ්බරට පිරුණු දිය කන්ද කඳු හිසේ හැප්පුනොත් ලේසි වෙනවාද....
සලා ගත පියා නෙත ප්‍රියේ මන බැන්ද තලා පොඩි කරපන් මලේ මකරන්ද....

ISBN
9786249985018
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෝස අට පෙති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.