රන්කෙඳි කුමාරිකාව

Special Price රු. 135.00 Regular Price රු. 150.00
In stock
SKU
rankendi-kumarikawa-martin-wickramasinghe-sarasa

අද්භූත කථාවස්තු ඇතුළත් කථාන්තර කියවීමට කුඩා දරුවෝ මහත් ආශාවක් දක්වති. එම කථා කියවීමට සැලැස්වීම මඟින් දරුවන් තුළ ගුණ ධර්ම වඩවා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම පැරණි කථා රචකයින් ගේ පරමාර්ථය වීය.

මේ මඟ අනුව ගිය මාර්ටින් වික්‍රමසිංහ මහතා එක්දහස් නවසිය තිහේ දශකයේ දී පැරණි ජනකථා ඇසුරින් ළමා කථා රැසක් සම්පාදනය කෙළේය. 'රන්කෙඳි කුමාරිකාව’ ඉන් එකකි යෝධ ශක්තිය ඇති කුමාරයකු තවත් යෝධයන් හා එක් වී රකුසන්, සිංහයන්, හා යුදසෙන් පරදවා රන්කෙඳි කුමාරිකාව ගලවා ගත් පුවත එම කථාවට වස්තු වී තිබේ.

Back to Top