Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රන්කෙඳි කුමාරිකාව

රන්කෙඳි කුමාරිකාව

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

අද්භූත කථාවස්තු ඇතුළත් කථාන්තර කියවීමට කුඩා දරුවෝ මහත් ආශාවක් දක්වති. එම කථා කියවීමට සැලැස්වීම මඟින් දරුවන් තුළ ගුණ ධර්ම වඩවා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම පැරණි කථා රචකයින් ගේ පරමාර්ථය වීය.

මේ මඟ අනුව ගිය මාර්ටින් වික්‍රමසිංහ මහතා එක්දහස් නවසිය තිහේ දශකයේ දී පැරණි ජනකථා ඇසුරින් ළමා කථා රැසක් සම්පාදනය කෙළේය. 'රන්කෙඳි කුමාරිකාව’ ඉන් එකකි යෝධ ශක්තිය ඇති කුමාරයකු තවත් යෝධයන් හා එක් වී රකුසන්, සිංහයන්, හා යුදසෙන් පරදවා රන්කෙඳි කුමාරිකාව ගලවා ගත් පුවත එම කථාවට වස්තු වී තිබේ.

ISBN
9789550201662
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
රන්කෙඳි කුමාරිකාව
This book රන්කෙඳි කුමාරිකාව මාර්ටින් වික්‍රමසිංහ
රු. 135.00 රු. 150.00
හරි අපූරු වළං වළං පියල් උදය සමරවීර
රු. 180.00 රු. 200.00
අග්ගළා දන්සැල පියල් උදය සමරවීර
රු. 315.00 රු. 350.00
3 books selected
රු. 630.00 රු. 700.00
Save රු. 70.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන්කෙඳි කුමාරිකාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.