Back to Top
රජවෙන්ට ගිය මහන්නා
Special Price
රු. 225.00
Regular Price
රු. 250.00
In stock
SKU
rajawenta-giya-mahanna-martin-wickramasinghe-sarasa
මාර්ටින් වික්‍රමසිංහ මහතා 1932 දී ලියූ මෙම කතාව පැරණි ජනකතාවක් සේ පෙනෙතත් එය ජර්මන් ජාතික විල්හෙල්ම් හොප්ගේ කතාවක ඡායානුවාදයකි.
අරාබි නිසොල්ලාසයේ අරුම දනවන කතා රීතියෙන් සැකැසුණු මෙය දරුවන්ගේ කුහුල වඩවයි. එමෙන්ම අවංකකම, එඩිතරකම වැනි ගුණ ධර්ම වගාවන්ට ද ඉවහල් වෙයි.