Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රජවෙන්ට ගිය මහන්නා

රජවෙන්ට ගිය මහන්නා

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

මාර්ටින් වික්‍රමසිංහ මහතා 1932 දී ලියූ මෙම කතාව පැරණි ජනකතාවක් සේ පෙනෙතත් එය ජර්මන් ජාතික විල්හෙල්ම් හොප්ගේ කතාවක ඡායානුවාදයකි.

අරාබි නිසොල්ලාසයේ අරුම දනවන කතා රීතියෙන් සැකැසුණු මෙය දරුවන්ගේ කුහුල වඩවයි. එමෙන්ම අවංකකම, එඩිතරකම වැනි ගුණ ධර්ම වගාවන්ට ද ඉවහල් වෙයි.

ISBN
9789550201631
පිටු ගණන (Pages)
43
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රජවෙන්ට ගිය මහන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.