හංසමාලි

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
hansamali-michael-angelo-fernando-mal-dewata-publishers

ටිකක් කෙළිලොල් පාසැල් සිසුවියක්. ඒ නංගී....

එයාගේ සෙල්ලක්කාර පුංචි මල්ලී.....

ඒ දෙන්නගෙම ලොකු අක්කා හංසමාලි. එයා ලස්සනයි. ආකර්ෂණීයයි.

තාත්තා

වෛද්‍ය වෘත්තියේ හිටියේ. දැන් අම්මා තාත්තා

ජීවතුන් අතර නැහැ. ඒත් තාත්තගේ

ෆාමසියෙන් සහ විශාල පොල් වත්තෙන් ලැබෙන

ආදායමෙන් ලස්සනට ජීවත් වුණා.

බඳින වයසේ වුනත් ලේසියෙන් තරුණයෙකුට අල්ලගන්න

පුළුවන් කෙනෙක් නෙවෙයි හංසමාලි.

දවසක් එයාට විහිළු කළ කඩවසම් තරුණයෙකුට

මුහුදු වෙරළෙදි හංසමාලි කම්මුල් පාරක් ගැහුවා. ඔහුගේ ප්‍රතිචාරය ගිය දුරක් !

වගකීම් වලින් බැඳී, ශක්තිමත් හිතක් ඇති ඒ අහිංකාවියගේ කතාන්දරය.

Back to Top