හංසමාලි

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
hansamali-michael-angelo-fernando-mal-dewata-publishers

ටිකක් කෙළිලොල් පාසැල් සිසුවියක්. ඒ නංගී....

එයාගේ සෙල්ලක්කාර පුංචි මල්ලී.....

ඒ දෙන්නගෙම ලොකු අක්කා හංසමාලි. එයා ලස්සනයි. ආකර්ෂණීයයි.

තාත්තා

වෛද්‍ය වෘත්තියේ හිටියේ. දැන් අම්මා තාත්තා

ජීවතුන් අතර නැහැ. ඒත් තාත්තගේ

ෆාමසියෙන් සහ විශාල පොල් වත්තෙන් ලැබෙන

ආදායමෙන් ලස්සනට ජීවත් වුණා.

බඳින වයසේ වුනත් ලේසියෙන් තරුණයෙකුට අල්ලගන්න

පුළුවන් කෙනෙක් නෙවෙයි හංසමාලි.

දවසක් එයාට විහිළු කළ කඩවසම් තරුණයෙකුට

මුහුදු වෙරළෙදි හංසමාලි කම්මුල් පාරක් ගැහුවා. ඔහුගේ ප්‍රතිචාරය ගිය දුරක් !

වගකීම් වලින් බැඳී, ශක්තිමත් හිතක් ඇති ඒ අහිංකාවියගේ කතාන්දරය.

Author මයිකල් ඇන්ජලෝ ප්‍රනාන්දු - Michael Angelo Fernando (9)
Publisher මල් දෙවැට ප්‍රකාශන - Mal Dewata Publishers (3)
More Information
ISBN 9789557927350
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හංසමාලි
Back to Top