Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බඹරෙකු රිදවා මලක් හැඬූ දා

බඹරෙකු රිදවා මලක් හැඬූ දා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මයිකල් ආන්ජස්ලෝ ප්‍රනාන්දු අද යුවතියන් අතර ඉතා ජනප්‍රිය ලේඛකයෙකි. ඔහු අරලිය පුවත්පතට ලියන සුරඟනක කඳුළක් සලා නවකතාවත්, රෝස මාවත ලිපිපෙළත්, අතිශය ජනප්‍රිය විශේෂාංගයන්ය.

ආක්ස්ප්ලෝ මේ ජනප්‍රියත්වය හිමිකර ගත්තේ අද ඊයේ නොවේ. මීට දස වසරකට පෙර දී ඔහුගේ කුළුදුල් නවකතාවෙනි. එදා "බඹරෙකු රිදවා මලක් හැඬු දා” නව කතාව අද ඔහු ලියන ලිපි මෙන්ම ජනප්‍රිය වූ බව මතකය.

යොවුන් පරපුරේ සිතුම් පැතුම් හද පත්ලෙන්ම වටහාගත් ලේඛකයෙකු ලෙස මම ඔහු හඳුන්වා දෙමි. ඔහුගේ රචනා විලාශයේත් කතාව හා චරිත ගොඩනැංවීමේදීත් ප්‍රකට වන්නේ ඒ අවබෝධය තුළින් පිබිදුණු ඔහුටම ආවේණික රටාවකි.

බන්දුල පද්මකුමාර

ප්‍රධාන කර්තෘ

'අරලිය' , 'සරසි' , 'සත්සර' , 'රැජිණ' 

ISBN
9786245508082
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බඹරෙකු රිදවා මලක් හැඬූ දා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.