ආයේ නාවත් කම් නෑ ඉතින්...
සඳුනි තරුණ පෙම්වතියක්.
සමින්දි එයාගේ නංගි. රමිත් මල්ලි.
තාත්තා උගත්, උසස්
රැකියාවක් කරන සුමේද
අම්ම, විවාහ ජීවිතය වෙනුවෙන් උසස්
බැංකු රැකියාවක් පරිත්‍යාග කළ මදුශි.
ලස්සන ආදරණීය පවුලක්.
චීත් ලස්සනට සතුටින් ඉන්න පවුල්
කඩාකප්පල් කරන්න අද සමාජයේ ඇති
අනන්තවත් අවස්ථාවන්වලට මේ ලස්සන
පවුල ගොදුරු වෙයිද?
සුමේධව පොළඹවාගන්න ඔහුගේම
කාර්යාලයේ ඉන්න ඔහුගේම ලේකම්වරියට
ඇති අනීතික ආශාවට සුමේධ
වහලෙක් වේවිද?
අවංකව එක සිතකින් ආදරය කිරීමට
කැපවී සිටින රූමත් මදුශිව පොළඹවා
ගැනීමට ඇගේ මිතුරිය හඳුන්වා දුන් තරුණ
ධනවත් නීතිඥවරයාට හැකිවේවිද ?
සඳුනිගේ අත ගැනීමට
බලාපොරොත්තු වන පෙම්වතා රොනිල්.
දෙමාපියන්ගේ විවාහ ජීවිතය ඔවුන්
දෙදෙනාටම යහපත් ආදර්ශයක් වේවිද?
තරුණ පෙම්වතුන් යුවළක් වන ඔවුන්
දෙදෙනාගේ සිහින සැබෑ වේවි ද?
වර්තමාන සමාජයේ ඇති දහසකුත් එකක්
දුර් පරීක්ෂාවන් මධ්‍යයේ පවුල් ජීවිතයේ
විශ්වාසවන්ත බව, ආදරය සුරක්ෂිතව
පවත්වාගෙන යාමට වෙර දරන
දිරිය කාන්තාවක් වටා ගෙතුණු
ආදරණීය කතන්දරයක්...
"ආයේ නාවන් කම් නෑ ඉතින්”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.