Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රොබින් හුඩ්

රොබින් හුඩ්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
යාර සියයකට එපිටින් වූ ගුරු පාර දිගේ දූවිලි මැදින් එන අශ්වයෙකුත් පිට  නැඟි  පුද්ගලයෙකුත් ඔවුහු දුටුවෝය. 
උසස් පැටිකිරියකට අයත් අශ්වයා හිසත් කන් දෙකත් පහත් කරගෙන දුර්වල ලීලාවෙන් ගමන් කළේය. උගේ පිට මත සිටි මිනිසා උසස් පැලැන්තියක කෙනෙකු වන්නට ඇති මුත්, ඔහුගේ මුහුණේද දැඩි දුකකි.  කිළුටු වී, පොඩි වී ගිය රතු වෙල්වට් හා සිල්ක් ඇඳුමෙන් සැරසී සිටි හෙතෙමේ  අශ්වයා පිට ඉඳ සිටියේ  අඩමානව එල්ලී සිටින්නාක් මෙනි.
රොබින්ගේ මිනිස්සු තුන්දෙනා ගසකට මුවා වී ඔහු ළඟට එන තුරු සීරුවෙන් බලා  සිටියහ. 
"නයිට්වරයෙක්....."
ස්කාලට් රහසින් කීවේය.
ISBN
9786246416751
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
රොබින් හුඩ්
This book රොබින් හුඩ් Howard Pyle
රු. 720.00 රු. 900.00
සිංහල අපට පහසු සිංහලෙන් ඉංග්රීසි මයිකල් ඇන්ජලෝ ප්රනාන්දු
රු. 540.00 රු. 600.00
සිංහල අපට පහසු සිංහලෙන් ඉංග්රීසි මයිකල් ඇන්ජලෝ ප්රනාන්දු
රු. 540.00 රු. 600.00
3 books selected
රු. 1,800.00 රු. 2,100.00
Save රු. 300.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රොබින් හුඩ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.