සිංහල අපට පහසු සිංහලෙන් ඉංග්‍රීසි - 2
අද ලංකාවේ බොහෝ දෙනෙකු ඉංග්‍රීසි භාෂාව කෙරෙහි මහත් උනන්දුවක් දක්වන නමුත් පොතක් කියවා ඒ පිළිබඳ තරමක අවබෝධයක් ලබා ගැනීමට අපහසු වන්නේ බොහෝ විට එම පොත්වල කරුණු ඉදිරිපත් කිරීමේදී පාඨකයාට යම් ඉංග්‍රීසි දැනුමක් තිබේ යැයි යන උපකල්පනය මත ඒවා ලියැවී ඇති නිසාමය.
මයිකල් ඇන්ජලෝ ප්‍රනාන්දු මහතාගේ මෙම පොත මුල සිටම එනම් හෝඩියේ සිටම කැපිටල් අකුරු සිම්පල් අකුරු කවරේද යන්නෙන් පටන් ගෙන ඇති බැවින් ඉංග්‍රීසි පිළිබඳ කිසිම දැනුමක් නොමැති කෙනෙකුට සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට පියවරෙන් පියවර ඉංග්‍රීසි භාෂා දැනුම ගොඩනැඟීමට අදාළ කරුණු මැනවින් ගෙන හැර දක්වා තිබෙන හෙයින් කියවන්නාට එය රුචියක් ඇති කරනු ඇතැයි මම සිතමි.
ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට ඇල්මක් දක්වන කා හටත් මේ පොත අනිවාර්යයෙන්ම වටිනා අත්වැලක් වන බව නොඅනුමානය.
- මහාචාර්ය කේ. ආර්. එම්. ටී. කරුණාරත්න
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.