මොනර පිහාටු
About this book
නුවරඑළියේ ධනවත් තේ වතු හිමියෙකුගේ රූමත් උගත් දියණිය වු මල්ශානි පේරාදෙණියේ පශ්චාත් උපාධිය හදාරයි.ඇයි විශ්ව විද්‍යාලයේදී පෙම්බැඳි චාමර පසුව වෛද්‍යවරයෙකු බවට පත් වේ.
ඔවුන් දෙදෙනා විවහා අපේක්ෂිතව සිටින අවධියේදි ඔවුන් අතර මැදට පැමිණෙන කඩවසම් පුද්ලගයෙකු ඇය මොනරියක් මෙන් ආඩම්බර බව පවසමින් ඇය ගැන උනන්දුවක් දක්වයි.ඔහු විවාහකයෙකු පවද පවසයි.
මෙම තුන්වැනි පුද්ගලයා නිසා මල්ෂානි අපහසුතාවයකට පත්වන අතර ඇයගේ පෙම්වතා වු වෛද්‍ය චාමරට ද නොයෙකුත් අභියෝග වලට මුහුණ දීමට සිදුවේ.ඔවුන් දෙදෙනා අතරට පැමිණි මෙම තුන්වෙනි පුද්ගලයා කවුද? ඔහුගේ පරමාර්ථය කුමක්ද? මෙම පුද්ගලයාගේ හැසීරිම නිසා චාමර හා මල්ෂානි අතර ආදර සබඳතාවය බිඳ වැටෙයිද?
Details
ISBN
9786246416171
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review