ඉගෙනීමේ රහස්

Special Price රු. 441.00 Regular Price රු. 490.00
Out of stock
SKU
igenime-rahas-nishantha-wijesinghe-m-d-gunasena

අප නිරතුරුවම සිතීම සිදුකරන්නේ උඩු සිතේ ආධාරයෙනි. යටි සිත ඇති බවක් අපට එකවරම හැඟී යන්නේ නැත.නමුත් යටි සිත නිදා සිටින යෝධයෙකු මෙන් නිහඬව සිටියි. ඔහු අවදි කරගතහොත් ඔබට මෙලොව කළ නොහැකි දෙයක් නැත. ඔබ සිතෙහි සැඟව ගත් ඒ අපූර්ව සුව්ශේෂිතයා අවදි කරවම්න්, යටි සිතේවූ අසීමිත බලය ප්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කර ගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ මූලික අරමුණයි. ඒ සඳහා අවශ්‍ය අතිශයින්ම වැදගත් මනෝ ව්ද්‍යාත්මක මූලධර්ම රැසක් මෙහි අන්තර්ගතය.

Back to Top