Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඉගෙනීමේ රහස්

ඉගෙනීමේ රහස්

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
About this book

අප නිරතුරුවම සිතීම සිදුකරන්නේ උඩු සිතේ ආධාරයෙනි. යටි සිත ඇති බවක් අපට එකවරම හැඟී යන්නේ නැත.නමුත් යටි සිත නිදා සිටින යෝධයෙකු මෙන් නිහඬව සිටියි. ඔහු අවදි කරගතහොත් ඔබට මෙලොව කළ නොහැකි දෙයක් නැත. ඔබ සිතෙහි සැඟව ගත් ඒ අපූර්ව සුව්ශේෂිතයා අවදි කරවම්න්, යටි සිතේවූ අසීමිත බලය ප්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කර ගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ මූලික අරමුණයි. ඒ සඳහා අවශ්‍ය අතිශයින්ම වැදගත් මනෝ ව්ද්‍යාත්මක මූලධර්ම රැසක් මෙහි අන්තර්ගතය.

ISBN
955211242
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. The book that changed my life
    Without this book may be I am not here today. My story would be completely different. Hats off to Nishantha Wijesinghe
    Dilan ·
Write a review
Write a review

You're reviewing: ඉගෙනීමේ රහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.